හද සක් චාරිකා
Heart Chakra Voyages
අපගේ වෙබ් අඩවියේ සැරිසරන අතරතුර මේ දිනවල අප විසින් ප්‍රවර්ධනය කරන නිර්මාණ වල රුව ගුණ විමසමින් එහි ඇති අපූර්වත්වය විඳගැනුමට එක්වන්න
Delve into the captivating pages of our site and the art we are currently promoting.
ජනක කුබුකගේ
Heart Chakra අතිශය සංකීර්ණ මනො විද්‍යාත්මක කෘතියක්. මෙහෙම පොතකට අත තියන්න සුනේත්‍රා ට බයක් ඇති වුනේ නැත්ද?
සුනේත්‍රා අලුත්දුන්නේ
Those who think don’t leap, those who leap don’t think
මම එච්චර හිතුවේ නැහැ. බය දැනුනේ ඔක්කොම ඉවර කරලා නැවත කියවද්දී
සුමුදු චතුරානි ජයවර්දන
පුළුල් අත්දැකීම් පරාසයක් එකට එකතු කිරීම දුෂ්කර වුනාද?
ජීවිතය කියන්නේ සතුට ලුහුබැදීමක්ද?
සුනේත්‍රා අලුත්දුන්නේ
එක වෙහෙසකර නොවුනා කියන්න බෑ. අධ්යාත්මිකත්වය සහ බෞතිකත්වය සමපාත කරගන්න වුනා
Make love, not war
Read Hada Sak Charika
ප්‍රමෝද් කඳනාරච්චි සහ සම්පත් (සෑම්) දිසානායක විසින් රචිත Heart Chakra (2010, 2018) සුනේත්‍රා අලුත්දුන්නේ විසින් සිංහලට පරිවර්තනය කර හද සක් චාරිකා නමින් 2023 අගෝස්තු මස පළ කරන ලදි
Sunethra Aluthdunne translated Heart Chakra (2010, 2018) by Pramod Kandanarachchi & Sampath (Sam) Dissanayake and published it as Heart Chakra Voyages in August 2023
The launch of හද සක් චාරිකා was celebrated during the Colombo International Book Fair

From left to right in the photo: Buddhi Chinthaka Bandara, Sunil R Gamage, Chirath Halambaarachchi, Wijayi Nalika Karunathilaka, Dilru Jayasekara, Sunethra Aluthdunne, Wajira Jayawardana, Chathura Jayathilaka, Prem Dissanayake, Kapila Kumara Kalinga, Saman Athawudahetti, Pramod Kandanarachchi, Ranjith Kuruppu and Aganas Kuruppu

After Party at Sangri La

















Pramod with his lifelong friends (Kapila and Chatura) plus new friends Prem, Dilru, Sunethra and Saman




Fill Our Poll
By participating in our poll, you help shape our platform to better serve the global Sri Lankan artistic and cultural community, guiding our initiatives and amplifying our impact.
Location
Colombo, Sri Lanka
Cleveland, Ohio, USA
admin@hadasak.com